මනුසත් බව පිරුණු එකමුතුව

The UNITY with HUMANITY


සබඳ අපි

කොත්මලේ පිරා නැගෙන හිරැ දහරින් ජිවය ලබන්නාවු කදු වළලු,දිය දහරාවන්, ගස් වැල් මෙන්ම සතා සිව්පාවා තම ආත්මය කරගත් මිනිසුන්ගේ මානුෂිය එකමුතුවක්

දැක්ම

“කොත්මල් නිම්නයේ තිරසාර සංවර්ධනයක් තුලින් අරැත්බර ගම්මානයක් “

මෙහෙවර

ප්‍රාදේශීය මූල්‍යමය , භෞතිකමය, පරිසරමය සම්පත් හා සංස්කෘතික උරැමයන් මනා වූ කළමනාකරීත්වයෙන් යුතුව,සැලසුම් සහගතව තිරසාර සංවර්ධනයක් උදෙසා පුළුල් ජනතා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීම

අනාගත පෙර මග අරමුණ

පුද්ගල සුභසාධන මුලික කරගනිමින් අධ්‍යාපනනික,සෞඛ්‍ය,ආගමික,සමාජිය සංස්අකෘතික, පරිසරය, තාක්ෂණික, ව්‍යාපාරික, ක්‍රීඩා සමාජ ආකල්ප හා වෘත්තීය අධ්‍යාපනය යන ඉසව් හරහා පෞද්ගලික හා පොදු කර්තව්‍යයන් තුල නියලමින් කොත්මලේ පොදුජනයාට සැමදින සිවියක් විමයි. එය උදේසා වාර්ෂික ව්‍යාපෘති හරහා මෙන්ම විශේෂිත වැඩසටහන් මගින් කොත්මලේ සියලු ගම්බිම් කරා ප්‍රවිශ්ඨ විම අපගේ අනාගත මුඛ්‍ය අරමුණ වේ.