About Us


සබඳ අපි

කොත්මලේ පිරා නැගෙන හිරැ දහරින් ජිවය ලබන්නාවු කදු වළලු,දිය දහරාවන්, ගස් වැල් මෙන්ම සතා සිව්පාවා තම ආත්මය කරගත් මිනිසුන්ගේ මානුෂිය එකමුතුවක්.

කොත්මල් ප්‍රදේශය තුල තිරසාර සංවිධානයක් සදහා කැපවෙන ඔබත් මමත් මෙන්ම රාජ්‍ය ආයතන, ව්‍යාපාර ආයතන සහ සමාජිය සුභසාධන හා ආගමික ආයතන අපගේ ප්‍රමුඛ ශක්තියයි.

එකතුවන්න ඔබත් කැමතිද?

"කොත්මලේ අපි" යනු සැමට විවර එකමුතුවකි. මුහුණ පොත ඇතුලු සමාජ ජාලයන් තුල මෙන්ම සෑබැ ජන සමාජය තුල අප එකමුතුව මේ වන වට ප්‍රචිලිත වී හමාරය එබැව්න් නොපමාව ඔබේ අයදුම අප වෙත ලබා දී හෙට දීනන කොත්මලේ අපි හා එක්වන්න, කොත්මලේ ප්‍ර.ලේ.කාර්යාලය සමග සම්බන්ධ විම මගින් හා පුඩලුඔය "කොත්මලේ අපි" ප්‍රධාන කාර්යාලය හරහා අප පිලිබද වැඩි විස්තර ලබා ගත හැකිය.